News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

සාරංග – දිනක්ෂිගේ අලුත්ම Photoshoot එක

512 Views


සාරංග – දිනක්ෂිගේ අලුත්ම Photoshoot එක

සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන්ගේ 3වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා.

මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි.

පසුගියදා ‌මේ දෙදෙනා විවාහ උත්සවයකට සහභාගී වෙලා තිබුණා. එහිදී ඔවුන් ලබාගත් ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post