News Line| Off Air
Generic placeholder image

Jul
21

2023 ලෝක කුසලානයේ නිල ප්‍රචාරණ කටයුතු ඇරඹෙයි

575 Views


2023 ලෝක කුසලානයේ නිල ප්‍රචාරණ කටයුතු ඇරඹෙයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාව මෙලෙස නිල ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත්තේ ලොකු ලෝක කුසලානයට දින 77ක් පමණ ඉතිරිව තිබියදී යි.

ලෝක කුසලානයේ නිල වීඩියෝව සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ද රංගනයෙන් එක්ව සිටීම විශේෂත්වයක්.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන ඔක්තෝම්බර් පස්වන දා ඉන්දියාවේ දී ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post