News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

මාධවීගේ උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සුබ පැතුම

565 Views


මාධවීගේ උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සුබ පැතුම

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනීගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් ලැබුණු සුබපැතුම් අතර ටිකක් විශේෂ සුබ පැතුමක් ඇයට ලැබී තිබුණා. ඒ ඇයගේ පෙම්වතා කසුන්ගෙන්.

පහත දැක්වෙන්නේ ඔහු මාධවි වෙනුවෙන් සමාජ මාධ්‍යයට එක් කළ උපන්දින සුබ පැතුමයි,


News Articles
Latest Videos
Most Popular Post