News Line| Off Air
Generic placeholder image

Aug
8

දිනෙන් දින ආදරය උතුරණ මේනක – නෙහාරා කැදැල්ල

588 Views


දිනෙන් දින ආදරය උතුරණ මේනක – නෙහාරා කැදැල්ල

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ.

මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා.

සමාජ මාධ්‍යයේත් මේනක ‌- නෙහාරා යුවළ හරි ජනප්‍රියයි.

දියණියන් දෙදෙනා සමග මේනක හා නෙහාරා සිදුකළ සුන්දර ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. මේ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post