News Line| Off Air
Generic placeholder image

Aug
10

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙක්ව වෙඩි තබා ඝාතනය කෙරේ

790 Views


ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙක්ව වෙඩි තබා ඝාතනය කෙරේ

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක Fernando Villavicencio වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ ඔහු එරට අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වී සිටියදී.

කෙසේ වෙතත් සැකකරු අල්ලා ගැනීමට සිදුකළ මෙහෙයුම්වල දී ඇතිවූ තුවාල හේතුවෙන් ඔහු ද මිය ගිය බව එරට බලධාරීන් පවසනවා.

ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේ පළමු වටය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post