News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

සමාජ මාධ්‍ය කැළඹූ අංජලී රඟපාන්නත් එයි

681 Views


සමාජ මාධ්‍ය කැළඹූ අංජලී රඟපාන්නත් එයි

සමාජ මාධ්‍යය පරිශීලනය කරන ඔබට නම් ඇය හුරු පුරුදු චරිතයක්. ගීත ගායනය තුළින් රසිකයින් අතරට ගිය ඇය දැන් ‌ටෙලි තිරයටත් පැමිණ තිබෙනවා.

ඇය නමින් අංජලී බණ්ඩාර.

සියත නාලිකාවේ විකාශය වන නවතම ටෙලි නාට්‍යය වන ඇතුල්වීම තහනම් තුළින් ඇය සිය ප්‍රථම රංගනයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත පැමිණීමට නියමිතයි.

ඇය සියත සුන්දර ඉරිදා වෙත පැමිණ මේ බව වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසයි,


News Articles
Latest Videos
Most Popular Post