News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
9

බිරිඳගේ උපන්දිනයට චාමර දුන් අපූරු තෑග්ග

1011 Views


බිරිඳගේ උපන්දිනයට චාමර දුන් අපූරු තෑග්ග

රසිකයන්ගේ හදවතේ ගායකයා ඔහුයි. ප්‍රසංගය වේදිකාවට නැතුවම බැරි ඒ හඬ චාමර වීරසිංහයි.

පසුගියදා උපන්දිනය සැමරූ ඔහුගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් ඔහු අපූරු වැඩක් කර තිබුණා.

ඒ ඇය ආසම ආකාරයට ඇගේ උපන්දිනය සැමරීමෙන්.

ගොඩාක් ලොකු උපන්දින සාද නැතත් මෙලෙස උපන්දිනය සමරා ඔවුන් සතුටු වු බවයි පෙනෙන්නේ.

ඔහු ඇය වෙනුවෙන් ආදරණීය සටහනක්ද සමාජ මාධ්‍යයට එක් කරමින් උපන්දින සැමරුමේ ඡායාරූ එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,

“වසන්තයේ මෙන්ම ගිම්හානයෙත් ලඟ උන්
ඇය….
එයා කැමතිම උපන්දින සැමරුම
මගේ ආදරණීය බිරිඳට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා.. නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා..” 


News Articles
Latest Videos
Most Popular Post