News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ක්‍රිෂාන්ගේ උපන්දිනයට ලැබුණු ආදරණීය සුබ පැතුම

552 Views


ක්‍රිෂාන්ගේ උපන්දිනයට ලැබුණු ආදරණීය සුබ පැතුම

ගායන ශිල්පී ක්‍රිෂාන් පෙරේරා සහ ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක් කිව්වොත් නිවැරදියි.

මේ දෙදෙනාගේ පුංචි සිගිත්තිය තමයි ක්‍රිෂාර්යා.

පසුගියදා ක්‍රිෂාන් සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු උපන්දින සුභ පැතුම් අතර ඔහුගේ පුංචි දියණියගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා.

ඔහුට ලැබුණු මුල්ම සුබ පැතුමත් පුංචි දෝණිගෙන් කියලයි කියන්නේ.

එම සුබ පැතුම හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post