News Line| Off Air
Generic placeholder image

Oct
10

සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වු චුලක්ෂි

759 Views


සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වු චුලක්ෂි

චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්.

කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පල කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා.

පසුගියදා ඇය සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වි සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමි ව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post