News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

පවුලේ අයත් එක්ක ශේන් උපන්දිනය සැමරවේ මෙහෙමයි

551 Views


පවුලේ අයත් එක්ක ශේන් උපන්දිනය සැමරවේ මෙහෙමයි

සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්.

පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් සූදානම් කරන්නට ඔහුගේ පවුලේ අය කටයුතු කර තිබුණා.

සාදය සඳහා අධිකාරි පවුලට අලුතින්ම සම්බන්ධ වූ කවින්ද්‍යගේ සැමියා වන දනිඳු ද සහභාගී වී සිටියා.

උපන්දින සාදයේ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post