News Line| Off Air
Generic placeholder image

May
8

ශෙහානි කහඳවල ජපානයේ දී ගත් සේයාරූ

414 Views


ශෙහානි කහඳවල ජපානයේ දී ගත් සේයාරූ

තරුණයන්ගේ සිත් දිනාගත් නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්, වගේම නර්තන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ.

ඇය සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි.

මේ දිනවල සමාජ මාධ්‍යයේ ඇය ගැන කතාබහට ලක්වෙනවා. ඒ ඇය ජපානයේ සංගීත සංදර්ශනයකට ගිහින් ගායන හැකියාව විදහා දැක්වීම නිසා.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post