News Line| Off Air
Generic placeholder image

May
9

සාරි විලාසිතාවෙන් සැරසුණු රශිප්‍රභා

474 Views


සාරි විලාසිතාවෙන් සැරසුණු රශිප්‍රභා

කාගෙත් අවදානය දිනාගත් තරුවක් තමයි රශිප්‍රභා සන්දීපනී කියන්නේ. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්.

කාලෙන් කාලෙට විවිධාකාරයේ ෆොටෝ ෂූට් කරන කෙනෙක් විදියට ඇයව හඳුන්වන්න පුළුවන්.

මේ දිනවල ඇය ගැන වඩාත් කතාබහට ලක්වෙන්නේ ඇය රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටිය නිසයි.

මෑතකදී රශිප්‍රභා සාරියකින් සැරසී ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post