News Line| Off Air
Generic placeholder image

May
10

ශ්වේතා පෙරේරා සැමියාගේ උපන්දිනයට දුන් Surprise එක

406 Views


ශ්වේතා පෙරේරා සැමියාගේ උපන්දිනයට දුන් Surprise එක

මේරියන් නායක නලීන් පෙරේරාගේ දියණිය තමයි ශ්වේතා පෙරේරා කියන්නේ.

විවාහයෙන් පසු ඇය ඇගේ සැමියා වන රනිත් සමග විදෙස්ගත වුණා.

ඊයේ රනිත්ගේ උපන්දිනය යෙදී තිබුණා. ශ්වේතා තම සැමියාගේ උපන්දිනය කේක් එකක් කපලා සමරන්න අමතක කලේ නෑ.

එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබූණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post