News Line| Off Air
Generic placeholder image

May
10

නෙත්මිගේ අලුත්ම සාරි විලාසිතාව

731 Views


නෙත්මිගේ අලුත්ම සාරි විලාසිතාව

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්.

පසුගිය දා ඇය පාට පාටින් හැඩවුණ අලුත් සාරි විලාසිතාවකින් සැරසී ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post