News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
20

අසිත ප්‍රනාන්දුගේ සුන්දර විවාහ මංගල්‍යය

526 Views


අසිත ප්‍රනාන්දුගේ සුන්දර විවාහ මංගල්‍යය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙක් වූ අසිත ප්‍රනාන්දු විවාහ දිවියට ඇතුළත් වුණා.

ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැැසක් සහභාගී වී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post