News Line| Off Air
Generic placeholder image

May
22

අලුත් සාරි විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

449 Views


අලුත් සාරි විලාසිතාවකින් හැඩවුණු නෙත්මි

හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස නෙත්මි රොෂෙල් හඳුන්වන්න පුළුවන්.

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය සක්‍රීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර සාරි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post