News Line| Off Air
Generic placeholder image

Jun
10

මව් පදවියට සැරසෙන ස්වේතාගෙන් තවත් Photoshoot එකක්

420 Views


මව් පදවියට සැරසෙන ස්වේතාගෙන් තවත් Photoshoot එකක්

ස්වේතා පෙරේරා කියන්නේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ දියණියයි.

ඇය මව් පදවිය සදහා සූදානම් වන බව අප සියත 24 හරහා ඔබට සමීප කළා.

ඒ් සඳහා ඇගේ සැමියා වන රනිත් සමඟ තවත් ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post