News Line| Off Air
Generic placeholder image

Jun
10

ආශාගේ අලුත්ම ඡායාරූප එකතුව

370 Views


ආශාගේ අලුත්ම ඡායාරූප එකතුව

පුංචි තිරයේ කාගේත් ආදරය දිනූ අහිංසක රංගන ශිල්පිනියක් තමයි ආශා එදිරිසිංහ කියන්නේ.

රංගනයට පමණක් නොවෙයි ගායනයටත් එක ලෙස දක්ෂ ඇය මෑතකදී ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එහිදී ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post