News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

කැමරා කාචයේ සුන්දර හැඩ මවන විනූ පෙරේරා

328 Views


කැමරා කාචයේ සුන්දර හැඩ මවන විනූ පෙරේරා

විිනූ පෙරේරා කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් එකලෙස දක්ෂ කෙනෙක්.

වෘත්තියෙන් හෙදියක් වන අතර මේ දිනවල සියත ටීවී “සංසාරේ” හරහා ඇයව දැකගත හැක.

ඇයගේ ලස්සනම ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post