News Line| Off Air| Games
Generic placeholder image

Jun
24

සාරංග දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

195 Views


සාරංග දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක් තමයි සාරංග – දිනක්ෂි කියන්නේ. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙනවා.

මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේ දක්ෂයෙකු වන සාරංග රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයටත් එක ලෙස දක්ෂයෙක්.

පසුගිය දා සාරංග සහ දිනක්ෂි සුන්දර ඡායාරූපගත කිරීමත් සිදු කර තිබුණා.

ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post