News Line| Off Air| Games
Generic placeholder image

Jun
27

උඩරට මනාලියක් වූ නයෝමි

217 Views


උඩරට මනාලියක් වූ නයෝමි

දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post