News Line| Off Air
Generic placeholder image

Jul
3

දිනූෂාගෙන් උපන්දිනය වෙනුවෙන් Shoot එකක්

301 Views


දිනූෂාගෙන් උපන්දිනය වෙනුවෙන් Shoot එකක්

දිනූෂා සිරිවර්ධන කියන්නේ දක්ෂ චිත්‍රපට අධක්ෂකවරයෙක් වන චාරුක දුෂ්‍යන්තගේ ආදරණීය බිරිඳයි.

ඒ් වගේම දිනූෂා මෑතකදී ටෙලි තිරයේ දක්නට නොලැබුනත් රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ කෙනෙක්.

ඇයගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ.

ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post