News Line| Off Air
Generic placeholder image

Jul
5

හංසියක් සේ ලස්සන රුක්ෂානා

395 Views


හංසියක් සේ ලස්සන රුක්ෂානා

නව පරපුරේ සිටින තාරකාවන් අතර රුක්ෂානා දිසානායක කියන්නෙ කවුරුත් ආදරය කරන පුංචි තිරයේ දක්ෂ තාරකාවක්.

ඇය රංගනයට වගේම නර්තනයටත් බෙහෙවින් දක්ෂයි.

නිරන්තරයෙන් විවිධ විලාසිතා තුළින් දකින ඇය හංසියක් වගේ සුදු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post