චුලක්ෂි රණතුංග කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්.
චුලක්ෂි සරාගී විලාසිතා තුළින් දකින නිසා කාලයෙන් කාලයට කතාබහට ලක්වන චරිතයක් වෙනවා.
ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා.
ඇය මේ විදියට සැරසී සිටියේ සාරි විලාසිතාවකින්.





