News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
2

ලෝක තෙත්බිම් දිනය අදයි

755 Views


ලෝක තෙත්බිම් දිනය අදයි

1971 පෙබරවාරි 2 වනදා ඉරානයේ රැම්සාර් නුවරදී අත්සන් තැබූ ජාත්‍යන්තර සම්මුතිය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 02 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ සමරනු ලබන අතර, 1991 දී ශ්‍රී ලංකාවද ඊට එක්වුණා. ජෛව විවිධත්වය සුරැකීමට, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට සහ ගංවතුර පාලනය කරමින් පාරිසරික හානි අවම කිරීමට තෙත්බිම් මගින් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය හේතුවෙන් ඒවා ආරක්ෂා කිරීම මානව යහපැවැත්ම උදෙසා අත්‍යාවශ්‍යයි. ඒ අනුව, තෙත් බිම්වල ඇති වැදගත්කම අවධාරණය කරමින් මෙවර ලෝක තෙත් බිම් දිනයේ තේමාව ලෙස ‘තෙත්බිම් සඳහා ක්‍රියා කරන්න, ස්වාභාවික පරිසරය සඳහා ක්‍රියා කරන්න’ යන්නයි නම් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post