Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
අපි හවුල්කරුවන් මිස සටන්කරුවන් නොවෙමු - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Oct
4

අපි හවුල්කරුවන් මිස සටන්කරුවන් නොවෙමු

39 Views


අපි හවුල්කරුවන් මිස සටන්කරුවන් නොවෙමු

චීන ජනාධිපති ෂී ජින් පිංගේ අමෙරිකානු සංචාරය සාර්ථකව අවසන් වුණා. මේ සංචාරය සමස්ත ජාත්‍යන්තර මාධ්‍යයේම ප්‍රධාන මාතෘකාව බවට පත් වූ බව අප දුටුවා.
විශේෂයෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් අතර වූ හමුව තුළ ජනාධිපති ෂී ජින් පිං සිදු කළ ප්‍රකාශය ලෝකයේ ඉදිරි ගමන පිළිබඳ පූර්වාදර්ශයක් සපයනු ලබනවා. ඔහුගේ කතාවට අවධානය යොමු කිරීමට ප්‍රථම ෂී ජින් පිං ජනාධිපතිවරයා අමෙරිකාවට පැමිණි අවස්ථාවේ සිට වූ උණුසුම් ගෞරවනීය පිළිගැනීම් මාලාව විමසා බැලීම වටිනවා.


ධවල මන්දිර උත්සවයට පෙර එනම් සැප්තැම්බර් 23 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් මහත්මිය සෘජුවම ගියේ Maryland Joint Base Andrew ගුවන් හමුදා කඳවුරටයි. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාව සහ පෙන්ග් ලියුවාන් මහත්මියව පිළිගැනීමටයි මෙහි ඇති විශේෂත්වය වනුයේ. අමෙරිකානු ජනාධිපතිවරයෙකු
විදේශ නායකයෙකුව
පිළිගැනීමට ගුවන්තොටුපොළටම පැමිණීමයි. එවැනි අවස්ථාවක් වාර්තාවනුයේ මීට වසර 60 කට පසුව වීම මෙම හමුවේ උණුසුම් බව වැදගත් බව ගෞරවනීය බව ලොවට කියා පෑ සාධකයක් බවට පත් වුණා.
ඉන් අනතුරුව මිලිටරි ගෞරවාචාර, ත්‍රිවිධ හමුදා උත්තමාචාර ආදිය සැලකීමේදී විදෙස් රාජ්‍ය නායකයෙකුට අමෙරිකාවට දක්වන්න පු`ඵවන් උපරිම ගෞරවය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට පුදකළ
බව සටහන් කළ යුතුයි. මේ උණුසුම් ගෞරවයත් සමඟ ආරම්භ වූ තුන්දින නිල සංචාරය තුළ චීන ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය සේ ප්රධාන කතාවත් මෙතෙක් ලෝකය තුළ
අමෙරිකානු – චීන සබඳතා කුමන දිශාවකට ගමන් කරාවිද යන්න ගැන වූ බිය සැක සංකා දුරුකළ බව කිව යුතුයි.
අද වනවිට ලෝකය අර්බුද රැසක් සමග සටන් කරමින් සිටිනවා. ඉරාන, ඉරාක, අමෙරිකා යුද අර්බුදය, මැදපෙරදිග සැපයුම් මාර්ග අවහිර වීම, ඒ සමග උද්ගතව ඇති බලශක්ති අර්බුදය, කෘත්‍රිම බුද්ධිය වේගයෙන් සංවර්ධනය වීම, ඊළඟට පලස්තීන අර්බුදය, යුක්රේන යුද්ධය, දේශගුණික විපර්යාස මේ සියල්ල මැද තමයි චීන ජනාධිපති ෂී ජින් පිංගේ අමෙරිකානු සංචාරය සිදු වුණේ. බැලූ බැල්මට සෘජුව මතු වී පෙනුණේ නැතත් ලෝකය තුළ ඇති යටිබිම්ගතව තිබෙන සිතුවිල්ලක් තිබෙනවා. ඒ අමෙරිකාව සහ චීනය සතුරන් ලෙස යුදවදිනු ඇද්ද? යන්නයි. සැබෑවටම ලෝක භූ දේශපාලනය තුළ එවන් අදහසක් පැවතීම බැලූ බැල්මට ආසාධාරණ නැහැ. ඊට හේතුව අද චීනය සහ අමෙරිකාව යනු ලෝක බලවතුන් දෙදෙනා ලෙස අර්ථ දක්වන අවස්ථා ද තිබෙනවා.

නමුත් දෙරටම සතු සැබෑ ශක්තීන් තක්සේරු කිරීම අද සරල කාර්යක් නෙවෙයි. ඒ නිසා ලෝක බලවතුන් දෙදෙනා යනුවෙන් අර්ථ දැක්විය හැකියි. ලෝකය තුළ භූ දේශපාලනිකව පවතින මේ සැකය දුරු කරන පිළිතුරක් චීන ජනාධිපති ෂී ජින් පිංගේ සංචාරයෙන් ලැබුණ බව කිව යුතුයි. විශේෂයෙන් චීන ජනාධිපතිවරයා තුසිඩිඩීස් උගුල වළක්වාගත යුතු බව පැවසීම ලෝකය තුළ පැවැති චීන – අමෙරිකා යුද්ධයක් ඇති වේවිද යන බිය තුරන් කරන බව මාගේ විශ්වාසයයි. විවෘත සාකච්ඡා සහ හමුදාමය සන්නිවේදන මාර්ග පවත්වා ගැනීමෙන් දෙරට අතර ගැටුම් වළක්වාගත හැකි චීන ජනාධිපතිවරයා පෙන්වා දීම ලෝකයටම ආදර්ශයක්. චීන ජනාධිපති ෂී ජින් පිං සඳහන් කළ තුසිඩිඩීස් උගුල යනු කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. චීන ජනාධිපති සඳහන් කළ මේ Thucydides Trap යනු කුමක්දැයි විමසීම ද වටී. ෂී ජින් පිං ජනාධිපතිවරයා අමෙරිකානු සංචාරය අතරතුර කිහිපවතාවක්ම සඳහන් කළ මේ තුසිඩිඩීස් උගුල කුමක්ද?.
2010 දශකයේදී හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්‍රැහැම් ඇලිසන් මම මතය ජනප්‍රිය කරන ලදි. “ නැගී එන බලවතෙකු සහ දැනට පවතින බලවතෙකු අතර ඇති වන ආතතීන් ඓතිහාසිකව බොහෝ විට යුද්ධයකට මග පාදන බව මතයයි. තුසිඩිඩීස් යනු පුරාණ
“
ග්‍රීසියේ ඇතිනියානු ඉතිහාසඥයෙක්. ඔහු ක්‍රි.පූ 05 වන සියවසේ පෙලපොනිසියන් යුද්ධය අරඹයා මෙම මතය මුලින්ම ඉදිරිපත් කර තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කළේ නැගී එන බලවතා සහ දැනට පවතින බලවතා අතර කිසිසේත්ම යුද ආතතියක් ඇති නොවිය යුතු බවයි. එය උගුලක්. අප ඒ උගුල ජය ගත යුතුයි. ජයගත හැකියි. ඒ සඳහා ඔහු යෝජනා කරන්නේ අතිශය සාර්ථක උත්තරයක්.
අප අවංකවම සන්නිව්දනය කළ යුතු අතර සාමකාමී සහයෝගය මත ක්‍රියාකරමු” යන්නයි.
දැන් චීන ජනාධිපතිවරයා තුසිඩිඩීස් උගුලෙන් ගැලවීමට නම් අප නිවැරදි සන්නිවේදන මාර්ග පවත්වාගත යුතු බවට වූ යෝජනාවක් ද සිදු කළා. සැබෑවටම සන්නිවේදනය තුළ ගැටුම් වළක්වාගත හැකිද ඇත්තටම ඔවු. බොහෝ ජාත්‍යන්තර ගැටුම් ආරම්භ වන්නේ අනෙක්


රටේ හමුදාමය චලනයන් හෝ ප්‍රතිපත්ති වැරදියට තේරුම් ගැනීමත් සමග නායකයින් ආරම්භ කරන වාග් ප්‍රහාරයන් හේතුවෙන්. මෙහිලා සෘජු සන්නිවේදනය ඉතා වැදගත්. විශේෂයෙන් අමෙරිකාව සහ රුසියාව අතර ශීතල යුද සමයේදී (Cold War) දෙරට අතර Red Telephone හෙවත් සෘජු සන්නිවේදනය න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැළැක්වූ බව අපි දනිමු. මෙහිලා ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටවල් දෙකටම පිළිගත හැකි ජාත්‍යන්තර ගිවිසුම් සම්මුති සහ කොන්දේසිවලට එළඹීමට විවෘත සන්නිවේදනයක යෙදිය යුතු බව යන්නයි. මාගේ විශ්වාසය එමගින් රටවල් දෙකටම ගරුත්වයෙන් යුතුව බැඳීම් පවත්වාගත හැකියි. සැබෑවටම සන්නිවේදනය යනු යුද්ධයක් වළක්වා ගැනීමට හැකි පළමු හා ප්‍රධානතම ආරක්ෂක වළල්ල බව මාගේ පිළිගැනීමයි. එහිලා මේ දෙරටම අවංක කැපවීම අත්‍යවශ්‍ය බව ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ මේ තුසිඩිඩීස් උගුල අපට පරාජය කළ හැක යන්නෙන් සනාථ වෙනවා.
එසේම චීන ජනාධිපතිවරයාගේ චීන සංචාරය තුළ ඊළඟට අසන්නට ලැබුණ වැදගත්ම ප්‍රකාශයක් වනුයේ චීනය සහ අමෙරිකාව තරඟකරුවන් නොව සහකරුවන් හවුල්කරුවන් විය යුතුය යන්නයි. සැබෑවටම මේ ප්‍රකාශය අතිශය ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික දර්ශනයක් ගැබ් වූ ප්‍රකාශයක්. සාමාන්‍යයෙන් අප ලෝක ඉතිහාසය තුළ යන්නයි.
බලවතුන්ගේ නැගිටීම් සමග තවත් බලවතෙකුගේ බිඳ වැටීම් දුටුවෙමු. එය සාම්ප්‍රදායික භූ දේශපාලනය තුළ දක්නට ලැබුණු සාධකයකි. මෙහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා යෝජනා කරන්නේ එකෙකු විනාශ කරගෙන නැගී සිටින තවත් ලෝක බලවතෙකු නොවිය යුතුය එනම් චීනයේ ජාතික පුනර්ජීවනය (NATIONAL REJUVENATION) සහ අමෙරිකාව නැවත බලවත් කිරීම (Make America Great Again) යන අරමුණු මූලික කරගත් ගමන් මාර්ග දෙක පරස්පර විරෝධී නොවී ගමන් කළ යුතු බවයි. සරලවම මෙහි අර්ථය විග්‍රහ කරමු. අමෙරිකාව සහ චීන යනු අද ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙකයි. මේ රටවල් දෙක එකිනෙකට තීරුබදු තහංචි පනවා ගනිමින් වෙළඳ යුද්ධයක නිරත වුණොත් ඇත්තටම රටවල් දෙකට විකරක් නෙවෙයි එය මුළු ලෝක ආර්ථිකයටම හානිකර බව අමුතුවෙන් කිවයුතු නැහැ.
ඇත්තටම දැනටමත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව චීනය සහ අමෙරිකාව අතර උග්‍ර තරඟයක් පවතින බව නොරහසක්. සැබෑවටම මේ තරඟය යම් දිනෙක ආයුධකරණයට හෝ සයිබර් ප්‍රහාර දක්වා උග්‍ර වුවහොත් ලෝකයට කුමන නම් විනාශයකට මුහුණ දීමට සිදුවේවිද? එහිලා ජනාධිපති ෂී ජින් පිං ප්‍රකාශ කළ පරිදිම රටවල් දෙකම AI තාක්ෂණය පාලනය කරමින් ස්වයංක්‍රීය න්‍යෂ්ටික මෙහෙයුම් වැනි විනාශකාරී ක්‍රියා සඳහා AI යොදාගැනීම වැළැක්වීමේ පොදු ගෝලීය නීති පද්ධතියක් වහ වහා සකස් කළ යුතු බව පරම සත්‍යයක්. එනම් (Global_Ai_Governance_Framework) වහාම ලෝකයට අවශ්‍යව ඇත. විශේෂයෙන් අද වනවිට ශ්‍රී ලංකාව වැනි දියුණුවෙන රටවල් පවා දැඩි ලෙස AI ව්‍යාජ වීඩියෝ ප්‍රවෘත්ති ආදිය නිසා පීඩාවට පත්වෙමින් තිබේ. සැබෑවටම ෂී ජින් පිං ජනාධිපතිවරයා පවසන අපගේ අදහස් වෙනස් වුවද එකට සහජීවනයෙන් සිටිය හැකියි” යන්න මේ ලෝකය විනාශ කරමින් යුද වදින ධනය දේපළ සේ ම ජීවිත විනාශ කරන යුදවාදීන්ට අපූරු පණිවුඩයක් බව කිව යුතුයි.
ඇත්තටම අමෙරිකාව සහ චීනය ලෝකයේ ප්‍රධාන බලවතුන් බව සත්‍යයක්. නමුත් ඔවුන් පාලනය වන්නේ පරස්පර විරෝධී දේශපාලන හා සමාජීය ආකෘති දෙකක් යටතේත්යි.
අමෙරිකාව ධනවාදී බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියක් අනුගමනය කරනවා. චීනය චීන ලක්ෂණ සහිත සමාජවාදී ඒකපක්ෂ සාමූහික ජාතික සංවර්ධනයට මුල්තැන දෙමින් ක්‍රියා කරනවා.
චීන ජනාධිපතිවරයාගේ සමස්ත අමෙරිකානු සංචාරයම සම්පිණ්ඩනය කළහොත් එය මතවාද පසෙකලා ආර්ථික සමාජීය සහජීවනය පවත්වාගෙන යමු” යන පණිවුඩය ලෝකයට ඉදිරිපත් කර ඇත. සැබෑවටම සහජීවනයේදී ප්‍රධාන කොන්දේසි දෙකක් සපුරාලිය යුතුයි. එක අන්‍යෝන්‍ය ගෞරවය (Mutual Respect) දෙක රතු ඉර හෙවත් Red Lines හඳුනා ගැනීම හඳුනාගැනීම. සැබෑවටම ලෝකය යනු එකම අච්චුවකට අයත් නොවන බව චීන ජනාධිපතිවරයා සිය අමෙරිකානු සංචාරය තුළ තහවුරු කරනු ලැබීය. අනාගතයේ ලෝක සාමය පවතිනුයේ එක සමාන රටවල් අතර නොව එකිනෙකට වෙනස් මතවාද දරණ නමුත් එකිනෙකා විනාශ කිරීමට උත්සහ
නොකරන රටවල් අතර බව චීන ජනාධිපතිවරයා සිය චීන සංචාරයෙන් ලෝකයට පැවසූ බව සටහන් කළ යුතුයි.

සටහන – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලාල් හේමන්ත මාවලගේ

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලය


News Articles
Latest Videos
Most Popular Post