News Line| Off Air
Generic placeholder image

Sep
21

අවුරුදු 10 කට කලින් සනුක සින්දු කිව්වෙ මෙහෙමයි…

3447 Views


අවුරුදු 10 කට කලින් සනුක සින්දු කිව්වෙ මෙහෙමයි…

සනුක වික්‍රමසිංහ නම කියපු ගමන් අඳුරන නමක් නේද? ඔබ ඒ විදිහට ඔහුව අඳුරන්නෙ මෑත කාලේ ජනප්‍රිය වුන ගීත ඔක්කොම ටික ඔහු සතු වුන නිසා. අපිට මේ කාලේ තේරෙන භාෂාවෙන් කිවිවොත් Super Hit සින්දු ඔක්කොම සනුකගෙ. ඉතින් සනුක දැන් ඉන්න තැනට එකපාරටම ආවේ නෑ කියල කියන්න පුළුවන් සාක්ෂියක් සියත 24 අපිට උණු උණුවෙම ලැබුනා. මේ සාක්ෂිය සනුකගේ Fans ලා වෙනුවෙන් පෙන්නන්නම ඕන නිසා අපි ඔබට මේ විදිහට ගේන්න තීරණය කළා. මේ තියෙන්නෙ මීට අවුරුදු 10 කට කලින් සනුක SAGA Stage එක උඩ දාපු වැඩ ටිකක්.

දර්ශන : ජාතික රූපවානිය

https://youtu.be/BLy3_EYTEs4


News Articles
Latest Videos
Most Popular Post