News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.

1300 Views


නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය.

එහිදී, නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හට සුභාසිංශන එක්කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් හට සමරු තිළිණයක් ද පිළිගැන්විණි.


News Articles
Latest Videos
Most Popular Post