News Line| Off Air
Generic placeholder image

Oct
9

දෘෂ්‍ය ප්‍රයෝග නැතුව Film එකක් Shoot කරන හැටි ( සුළු දෙයටත් බියට පත්වන අය මෙම ලිපිය නැරඹීමෙන් වලකින්න.) – Video

2348 Views


දෘෂ්‍ය ප්‍රයෝග නැතුව Film එකක් Shoot කරන හැටි ( සුළු දෙයටත් බියට පත්වන අය මෙම ලිපිය නැරඹීමෙන් වලකින්න.) – Video

සමහර චිත්‍රපටි වල තියෙන දර්ශන බලද්දී අපිට හිතෙනවා මේවා ඇත්තටම වෙන්න පුළුවන් දේවල්ද කියලා. මොකද ගොඩක් චිත්‍රපටවල තියෙන කතා වල, ඒ කතාව තාත්විකව බලන කෙනාට පෙන්වන්න එක එක විදිහේ ප්‍රයෝග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම සටන් ජවනිකා රූපගත කරද්දී ප්‍රධාන නළුවා වෙනුවට ආදේශක නළුවන් පාවිච්චි කරනවා. මොකද මේ වගේ ජවනකාවකින් කෙනෙක්ට හානියක් සිද්ධ වෙන්නත් පුළුවන් නිසා.

එත් අපි මේ ඔබට පෙන්වන්න යන Video එකේ තියෙන්නේ විදේශීය චිත්‍රපටයක නළුවා සටන් ජවනිකාවක් සඳහා මහන්සි වෙන විදිහ. බලන්නකෝ ඔබේ ඇස් වලට කිසිම ප්‍රයෝගයක් නැතුව තාත්වික දර්ශනයක් දෙන්න එයාල කොච්චර මහන්සියක් වෙනවද කියලා .

https://www.facebook.com/Yawmyanma/videos/2327924880760769/


News Articles
Latest Videos
Most Popular Post