News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් බුකියේ තිබූ සංවේදී සටහන්

4523 Views


ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් බුකියේ තිබූ සංවේදී සටහන්

පසුගිය දවස් මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිසක් ඩුබායිහිදී අත් අඩංගුවට ගත් බව මේ වන විට මුළු රටම දන්නා කාරණයක් . ඒ අතර ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සිටි බවත් මේ වන විට නොරහසක්.

එම සිදුවීම සිදුවීමත් සමග විවිධ පාර්ශවයන්ගෙන් මෙම දෙපලට බැනුම් වර්ෂාවක් එල්ල වුණත්, ඔවුන් වෙනුවෙන් සංවේදී සටහන් ද සමාජ ජාලා මාධ්‍යය තුළ පල වුණා.

පහතින් ඔබට දැකගත හැකියි එවැනි සටහන් කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post