පරිසර දූෂණයට අපි හැමෝම අකමැති වුණත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව විසික් කරන එක ප්ලාස්ටික් බෝතලයක් නිසා විශාල විනාසයක් වෙන්න පුළුවන්. ඒ වගේ කුණු තියෙන දූෂණය වුණ ස්ථාන ඔයා ඕනි තරම් දැකලා ඇති.පාලකයින්ට බැන බැන ඔවුන් සිදු කර තුරු නොසිට තමන්ට හැකි අයුරින් පරිසර ආරක්ශාවට දායක වන පිරිස් සැබෑම මනුෂ්‍යත්වයේ සංකේතයක්. මේ කියන්න යන්නෙ එහෙම පිරිසක් ගැනයි.