News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

සරසවි අරගලවලට ආ දෝණි නිහඩ වෙයි

1676 Views


සරසවි අරගලවලට ආ දෝණි නිහඩ වෙයි

මීට අවුරුදු 8-10ට පමණ පෙර ජ’පුරට රැගෙන එන දෝණී කූඩාම කුඩා බැලි පැටියේකි…කගෙත් ආදාර දිනා ගත් මැය දෝණී යනුවෙන් අමතන්නට වූ හ.සැත්කමකට භාජනය වූ මැයට සුනඛ මවක් වීමේ අවස්තාව අහිමි විය.
මෑ වැඩි පුර ජපුර සරසවිය තුළ පිරිමි නේවසිකාගර වන පියසිරි ප්‍රේමලාල් නේවසිකාගාරය තුළ ජිවත් වූ අතර,ඊට අමතරව ජිනදාස පේරෙරා නේවසිකාගරයට හා හෙට්ටිආරච්චි නේවසිකාගරය තුළට පැමිණ කාගෙත් ආදරය දිනාගැනීමට අමතක කරේ නැත..පි’පි කැන්ටිමට යන දෝණී කවුන්ටරය ඉදිරියේ මිනිසෙකු මෙන් සිට ගන්නා අතර ආහර ලැබෙන තුරු කවුන්ටරයට ඇස් යොම සිට ගෙන සිටි.මෙවිට කවුරු හෝ කේනෙකු අහාර මිලදි ලබා දෙන අතර අපනශාලා කාර්‍ය්ය මණ්ඩලය මෙය නොමිලේ සිදු කරන අයුරු දැක ඇත..දෝණී කෙදීනකවත බිමට දමන ආහාර කැමට කැමති නැත.එම නිසා ඇයට වෙන් වූ පිගානක් ඇත..මෙය සෝදා පිරිසිදු කිරීමට අපනශාල පිරිසිදු කරන්නන් අමතක කරන්නේ නැත.විශේෂම දෙය නම් දෝණී අරගල වලට සාහභාගි වීමයි..එදා සිට මෑතක් වන තුරු අරගල ඉදිරියේ ගමන් ගත් මෑ ජල ප්‍රර්හාර,කදුළු ගැස් වලට මුහුණ දෙමින් සටන අත්හැර ගියේ නැත..කොළඹ කොටුව දක්වා පාගමනින් අරගලය සමග ඉදිරියෙන් ගමන් ගන්න අයුරු කැමරා කාච තුළ සටහන් විය.සයිටම් අරගල මුල සිට අවසනය දක්වා සහභාගී වී ඇත.
මේ නිසා දෝණී පිළිබද පත්තර තුළ පවා සටහන් විය.දැඩි,මහත සිරුරකින් යුත් මැය හුරතල් පෙනුමෙන් යුතු විය..
දෝණී 2019/8/3 දින ජිවිතයේන් සමුගත් අතර ඇය ජීවත් කරඇනීමට බෝහෝ දෙනා උත්සහා ගත්තද පලක් නොවීය..

දෝණී උඹට නිවන් සුව..


News Articles
Latest Videos
Most Popular Post