News Line| Off Air
Generic placeholder image

Sep
3

ICC යෙන් ශ්‍රී ලංකා පිලට දඩයක්

4186 Views


ICC යෙන් ශ්‍රී ලංකා පිලට දඩයක්

සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර 20යි 20 තරගයේදී නියමිත කාලය තුල පන්දුවාර දෙකක් යවා නිම නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම තරගයේදී අයි.සී.සී නීතිරීති වලට අනුව ශ්‍රී ලංකා පිලට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post