News Line| Off Air
Generic placeholder image

Oct
29

ගජමෑන් එක්ක තියන රටම දන්න රේඩියෝ ඩබලගේ සම්බන්දේ මොකක් ද?

3918 Views


ගජමෑන් එක්ක තියන රටම දන්න රේඩියෝ ඩබලගේ සම්බන්දේ මොකක් ද?

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම කාටූන් වීඩියෝ චිත‍්‍රපටය තමයි ගජමෑන් කියලා කියන්නේ. ශී‍්‍ර ලංකාවේ පේ‍්‍රක්ෂකයින්ට තව නොබෝ දිනකින් මෙය නැරඹීමට හැකියාව ලැබෙනවා.

මේ ගජමෑන් චිත‍්‍රපටයට රටම දන්න රේඩියෝ ඩබල වන අරවින්ද සහ ආශ්චර්යාගේ සම්බන්ධය කුමක්ද කියලා දැනගන්න පහත වීඩියෝව නරඹන්න.


News Articles
Latest Videos
Most Popular Post