News Line| Off Air
Generic placeholder image

Nov
6

ටයිගර් ෂ්රොෆ්ගේ අලුත්ම වීඩියෝව

1432 Views


ටයිගර් ෂ්රොෆ්ගේ අලුත්ම වීඩියෝව

මේ දින වල ජනපි‍්‍රය තරුවක් වන සුපිරි බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් නර්තනයට කොතරම් ආදරය කරනවාද යන්න සැවොම දන්න කරුණක්.

ඔහු ඔහුගේ නර්තන වීඩියෝ එකතුවට අලුතින් වීඩියෝවක් එකතු කර තිබෙනවා.

මෙම වීඩියෝව ටයිගර් රංගනයෙන් දායක වන මෑතකදකී එළිදැක්වූ WAR චිත‍්‍රපටයෙහි ගීතයකට නර්තනයේ යෙදෙන වීඩියෝවක්.

WAR චිත‍්‍රපටයෙහි මෙම ගීතය සදහා ඔහු සමග රංගනයෙන් දායක වන්නේ රිතික් රෝෂන් සහ වානි කපූර්. රිතික් රෝෂන් සහ වානි කපූර් ටයිගර්ගේ වීරයා සහ වීරවරිය බවත් ඔවුන් දෙදෙනා වෙනුවෙන් මෙය එක්කළ බවත් ටයිගර් ෂ්රොෆ් වීඩියෝව සමග සටහන් කර තිබෙනවා.

වීඩියෝව පහතින්

https://www.instagram.com/p/B4hK814nuhQ/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again


News Articles
Latest Videos
Most Popular Post