News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

අහංගමින් මතු වුන අමුතු මාළුන්ගේ ඇත්ත නැත්ත මෙන්න. – Photo

1875 Views


අහංගමින් මතු වුන අමුතු මාළුන්ගේ ඇත්ත නැත්ත මෙන්න. – Photo

ඊයේ අහංගම ප්‍රදේශයට අමුතු මාළු වගයක් ගොඩ ගහලා තිබ්බා. හඳුනා නොගත් මාළු වගයක් කියලා බුකිය පුරාම මේ මාළුන්ගේ ඡායාරුප Share වෙලා තිබුණා. මේ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි හොයලා බැලුවා.

Box fish සහ Parrot කියන මාළු වර්ග තමයි මේ විදියට ගොඩ ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මාළු ජීවත් වෙන්නේ ඈත දියඹේ. වෙරළේ ඉඳන් කිලෝමීටර් 3,4 ක් දුරින්. දියඹේ ඇතිවුන මොකක් හරි වෙනස් කමක් නිසා මේ මාළු මැරෙන්න ඇතියි කියලයි සැක කරන්නේ.

ඒ විදියට ඈත මුහුදේදී මියගිය Box fish සහ Parrot කියන මාළු වර්ග තමයි මේ විදියට ගොඩගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විදේශ රටවල මේ මාළු සුරතලයටත් ඇති කරන්න ගන්නවා. මිය ගිහින් දින කිහිපයක් නිසා මේ මාළුන්ගේ පෙනුම වෙනස් වෙලා තියෙනවා.

මේ තියෙන්නේ Box fish සහ Parrot මාළුන්ගේ ඡායාරුප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post