News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

ඉන්දීය සංචාරකයින් හට නවසිලන්තයට ඇතුළුවීම තාවකාලිකව තහනම්

377 Views


ඉන්දීය සංචාරකයින් හට නවසිලන්තයට ඇතුළුවීම තාවකාලිකව තහනම්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයින් වැඩි වීම නිසා ඉන්දියාවේ සංචාරකයින් හට සිය රට තුලට ඇතුළුවීම තාවකාලිකව අත් හිටුවීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා.

නවසිලන්ත බලධාරීන් සදහන් කරන්නේ එරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් නිසා එරට තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යෑම දක්නට ලැබෙන බවයි. ඉකුත් දා එරටින් නව කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හදුනා ගැනුණු අතර එයින් 17 දෙනෙකුම ඉන්දීය සංචාරකයින් වීම මෙම තීරණයට ආසන්නතම හේතුව වි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post