News Line| Off Air| Games
Generic placeholder image

Sep
17

තවත් කොවිඩ් මරණ 121ක්

408 Views


තවත් කොවිඩ් මරණ 121ක්

තවත් කොවිඩ් මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,938ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government 2021 09. ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ් අඩවි කර්තෘ නිවේදන අංක: 947/2021 නිකුත් කරන ලද වේලාව 17:55 2021.09.17 දින වාර්තා කරන ලද කොවිඩ මරණ සංබ්‍යා අද2021 සැප්තැම්බර් දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාර්යේ තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යා මෙසේය. පුරුෂ වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදු සහ වැඩි එකතුව කාන්තා එකතුව 45 62 12 47 59 28 92 121 Dmr' ad w මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කිරුලපන කොලයි ලීලංකාට. நொட (+94 1)2515759 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post