කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 9 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 202 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9081ක් දක්වා ඉහළ ගියා.