News Line| Off Air| Games
Generic placeholder image

Mar
7

මුලතිව් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

381 Views


මුලතිව් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය  තොගයක් හමුවෙයි

ලද තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදු කල විමර්ශනයකදී මුලතිව් – චලෙයි ප්‍රදේශයේ කැළෑ බද ප්‍රදේශයකින් උණ්ඩ 06ක් මෝටර් උණ්ඩ 07ක් පුද්ගල නාශක පීඩන බෝම්බයක් ඇතුළු බෝම්බ 04ක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය පිලිබදව විමර්ශන ක්‍රියාත්මක අතර ඒවා නිෂ්ක්‍රිය කර විනාශ කර දැමීමට ද කටයුතු කිරීමට ද නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post