News Line| Off Air| Games
Generic placeholder image

Dec
12

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පළමුවරට රැස්වේ

596 Views


ආණ්ඩු පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද  පළමුවරට රැස්වේ

ආණ්ඩු පක්ෂයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පැවැත්වෙනවා. ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට කොටුව ජනාධිපති මන්දීරයේදී එම රැස්වීම පැවැත්විමට නියමිතයි.

මේ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සහභාගී වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post