News Line| Off Air| Games
Generic placeholder image

Dec
15

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

447 Views


අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post