News Line| Off Air| Games
Generic placeholder image

Oct
12

සීගිරියට වශී වුන එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයා. – Photo

2718 Views


සීගිරියට වශී වුන එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයා. – Photo

ඊයේ ලැබුන කෙටි විවේකයෙන් එංගලන්ත කණ්ඩායම ලංකාවේ සුන්දරත්වය බලන්න ගිහින් තිබුණා. මින්නේරියේ සෆාරි ගිය එංගලන්ත ක්‍රීඩකයෝ සිගිරිය බලන්නත් ගිහින් තිබ්බා.

එංගලන්තයේ සුපිරි ක්‍රීඩක Jonny Bairstow සීගිරිය දැකලා වශී වෙලා තිබුණා. ඔහු ඒ ගැන සටහනක් තියමින් ඡායාරුප කිහිපයක් පල කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post