News Line| Off Air| Games
Generic placeholder image

May
3

Mickey Mouse ලා ගොඩාක් එක්ක එයා

1015 Views


Mickey Mouse ලා ගොඩාක් එක්ක එයා

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක් .

ඇය මේ දිනවල ඉන්නේ අබුඩාබියේ . කලා ක්ෂේත්‍රයේ අනෙක් රංගන ශිල්පිනියන් කිහිපදෙනෙක් එක්ක පසුගිය දා ශලනි අබුඩාබියට ගියා.

එහි දී ගත්ත ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍ය වල පල කර තිබුණා .


News Articles
Latest Videos
Most Popular Post