News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

මියන්මාර හමුදා අණසක පතුරවමින් එරට ප්‍රසිද්ධ නළුවෙකු වූ Paing Takhon හමුදා අත්අඩංගුවට

434 Views


මියන්මාර හමුදා අණසක පතුරවමින් එරට ප්‍රසිද්ධ නළුවෙකු  වූ  Paing Takhon හමුදා අත්අඩංගුවට

මියන්මාර හමුදා අණසක පතුරවමින් තවදුරටත් එරට හමුදා පාලකයින් විසින් එරට ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටිනවා.එරට ජනතාව වැඩියෙන්ම ආදරේ කරනා කාගේත් ජනාදරයට පාත්‍ර වී සිටින කලාකරුවන්, නළු නිළියන් ප්‍රසිද්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටිනවා.

මේ අතර ඉකුත් දා මියන්මාරයේ සහ තායිලන්ත‌යේ මිලියන ගණන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ප්‍රමුණ පෙළ නිරූපණ ශිල්පියෙකු මෙන්ම නළුවෙකු වන පේන් ටකොන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ මිලියනයකට වැඩි අනුගාමිකයින් පිරිසක් සිටින Instagram ගිණුම ද Facebook ගිණුම ද තහනම් කිරීමට හමුදා පාලකයින් මේ වන විට පියවර ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post