News Line| Off Air
Generic placeholder image

Sep
27

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 215 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 215 වන දිනයයි. යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක පැවැත්වූ ජනමත විචාරණය අදින් අවසන්. රුසියානු විදේශ ඇමති සර්ජි ලබ්රෝව් පැවසුවේ, ජනමත විචාරණය පැවැත්වූ ප්‍රදේශ 04 හි බලය නැවත ලබා ගැනීමට කටයුතු කළහොත් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම අනිවාර්යබ් වන බවයි. මෙම ප්‍රකාශය ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව පවසන්නේ, රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කළහොත් රුසියාවට තීරණාත්මක […]


Sep
27

නොරොච්චෝලේ ගොඩගන්න යන කාලය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එහි නඩත්තු කටයුතු සඳහා දින 3 ත් 5 ක් අතර කාලයක් ගතවනු ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.


Sep
27

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Sep
27

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වෙයි

Generic placeholder image

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී ඇත. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.


Sep
27

අද කාලගුණය

Generic placeholder image

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි […]


Sep
26

රනිල්ට එරෙහිව ජපානයේ විරෝධතා

Generic placeholder image

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන සංචාරයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ එරට විරෝධතා සංවිධානය කර තිබෙනවා. පසුගියදා කොළඹදී පැවති විරෝධතාවයට පහර දීමට එරෙහිව සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.


Sep
26

S.W.R.D බණ්ඩාරනායකයන්ගේ 63 වන ගුණානුස්මරණය අද

Generic placeholder image

රට දැය සමය කෙරෙහි තම හදවත තුළ ඇති ආදරය, ගෞරවය, වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර පෙන්වන නායකයින් දුර්ලභයි. ආසියාවේ රිදී සීනුව ලෙසින් ලොව ගෞරවාදරයට පත් වූ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයන්ද එකී දුර්ලභ ගණයේ මානව හිතවාදී නායකයින් අතර පෙරමුණෙහිම සිටි යුග පුරුෂයෙකු බව ඉතිහාසය අදටත් සාක්ෂි දරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාද […]


Sep
26

ජනපති සහ සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක්

Generic placeholder image

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පවත්වා ඇත. ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සහ හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සඳහන් […]


Sep
26

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ […]


Sep
26

අද මි.මී. 75 ඉක්මවූ තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]


Sep
23

කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් ආනයනයට කැබිනට් අනුමැතිය

Generic placeholder image

2022/23 මහ කන්නයේ සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා මාස 6 ක කාලයක් සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.


Sep
23

බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

Generic placeholder image

සත්ව ආහාර සැකසීම සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post