News Line| Off Air
Generic placeholder image

Dec
12

තව තවත් හැඩවෙන කාංචනා අනුරාධි

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්. ඇයගේ ගීතවලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා. ඒ වගේම ඇයටත් ගොඩක් දෙනෙක් කැමතියි. කාංචනා අනුරාධි ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මධ්‍යයේ පළකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Dec
10

වොල්ගාගෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක්

Generic placeholder image

පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇයගේ වෙනස්ම ආකාරයේ ඡායාරූප කිහිපයක් අපට සමාජ මාධ්‍යයෙන් හමුවුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Dec
9

තව තවත් සුන්දර වන ශේෂාද්‍රි

Generic placeholder image

කලා ලෝකේ ප්‍රියසාද් පවුලට හිමි වන්නේ ඉතා සුවිශේෂි තැනක්. ඒ මේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසාවෙනි. ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හුරතල් පුංචි දියණියකගේ මවක්. සමාජ මධ්‍යයේ සැරිසරන අපට ශේෂාද්‍රිගේ ලස්සන ඡායාරූප කිහිපයක් හමුවුණා. එම ඡායාරූප පහතින්,


Dec
6

රෝස පාටින් හැඩවුන දිනක්ෂි

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇගේ ජනප්‍රියත්වයෙත් කිසිම අඩුවක් නෑ. දිනක්ෂි පසුගිය දා සුන්දර විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වී තිබුණා. එහිදී ඇය ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Nov
29

පියුමිගේ උපන්දින පාටිය

Generic placeholder image

පියුමි හංසමාලි මෑත කාලයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍ය තුලත් ඇය ඉතාම ජනප්‍රියයි. පසුගිය දා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇයගේ ආදරණියන් එකතු වෙලා ඇයට උපන්දින පටියක් සුදානම් කරලා තිබුණා. පියුමි ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් අමතක කර තිබුනේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Nov
25

නෙත්මිගේ Birthday Shoot එක

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Nov
22

ඇතම් මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය හදුනාගන්නට නම්, ඔවුන් සමග අමනාප විය යුතුමය

Generic placeholder image

ත්‍රිකලා ධරණි කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය රෝස පාට කාර් එකක් නිසා කවුරුත් අතර ප්‍රසිද්ධියට ලක් වුණා. නිතර නිතර සමාජ මධ්‍යයේ සටහන් තැබීමට ඇය අමතක කරේ නැහැ. එලෙස තැබු තවත් සටහනක් අප නෙත ගැටුණා. එම සටහන පහතින්, ඇතම් මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය හදුනාගන්නට නම් , ඔවුන් සමග අමනාප විය යුතුමය බැදීම් ඇති කල සුහදව එක් දිනක් […]


Nov
21

රෝස පාටින් හැඩවුණු ගීත්මා

Generic placeholder image

කලා ලෝකයේ ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි ගීත්මා කියන්නේ. ටෙලි නාට්‍ය කිහිපයක් හරහා ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ගීත්මා පසුගිය දිනක ලස්සන විලාසිතාවකින් හැඩවී සිටියා. ඒ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකිරීමටත් ඇය අමතකර තිබුනේ නෑ. එම ඡායාරූප පහතින්,


Nov
19

ශලනිගෙන් වෙනස්ම ආකාරයේ විලාසිතාවක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස ශලනි තාරකා හඳුන්වන්න පුළුවන්. ජනප්‍රියත්වයෙන් කිසිම අඩුවක් නැති ඇය සුන්දර යුවතියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. කාලෙන් කාලෙට සුන්දර විලාසිතා තුළින් ඇයව දකින්නට ලැබෙනවා. මේ පාර නම් ශලනි වෙනස්ම විලාසිතාවකින් සැරසී සිටියේ. එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Nov
12

තාරුකාගෙන් අලුත් විලාසිතාවක්

Generic placeholder image

තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නර්තනයටත් අතිශය ජනප්‍රියයි. ඇය පුංචි පුතෙකුගේ මවක් වන අතර තවමත් ඇගේ සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නෑ. තාරුකා පසුගිය දා වෙනස්ම ආකාරයේ විලාසිතාවකින් හැඩවී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එම ඡායාරූප දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,


Nov
5

සාරංග සහ දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

Generic placeholder image

මෙරට කලා ලෝකයේ ඉතා ජනප්‍රිය යුවළක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසාම සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වෙනවා. මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේ දක්ෂයෙකු වන සාරංග රංගනයට, ගායනයට මෙන්ම නිවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. පසුගිය දා සාරංග සහ දිනක්ෂි සුන්දර ඡායාරූපගත කිරීමත් සිදු කර තිබුණා. ඡායාරූප […]


Nov
1

කවිහාරිගේ Birthday Shoot එක

Generic placeholder image

කවිහාරි කිවූ සැනින් නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය ඉතාම කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක්. කවිහාරි නමට වඩා ජානු කියූ සැනින් ප්‍රේක්ෂකයින් ඇයව හඳුනනවා. පසුගියදා ඇගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන Birthday Shoot එකක් කරන්න ඇය අමතක කරලා තිබුනේ නැහැ. එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post