ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 9 පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී . මෙම පාර්සල් ජර්මනිය හා නෙදර්ලන්තයේ සිට කොළඹ, මහියංගණය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා […]
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2022.06.07 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ පෞද්ගලික ආයතනයකට අයත් ගබඩා භූමියේ දී වැටලීමක් සිදුකර ඇත. එහි දී පැය 1700 ට නීති විරෝධී […]
අද (08) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් නැවක් බලාපොරොත්තු වන බවත් තව දින කිහිපයකින් ගෑස් බෙදාහැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q R S U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. H I T කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි […]
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සමග ඊයේ (6) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
ඊයේ (06) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. A B C D E F G I K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q R S U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. H, T කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු […]
රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යෑම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කිලිනොච්ච් ප්‍රදේශයේ සහ කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 ජුනි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝ 350 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ මෝටර් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව, වේළුසුමන සහ උත්තර ආයතනයන් […]
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G I K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q R S U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. H, T කලාප සඳහා උසෑසන කාලයේ පැය 2 යි […]