News Line| Off Air
Generic placeholder image

May
4

අද පළාත් කිහිපයකට තරමක් තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. මධ්‍යම, ඌව,නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. […]


May
3

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 79 වන වියේ පසූ වූවා. සටන් අධ්‍යක්ෂකවරයෙක් සහ සටන් නළුවෙක් ලෙස ඔහු මෙරට සිනමාවට ඉමහත් සේවයක් සිදුකළා.


May
3

රාමසාන් දිනය අදයි

Generic placeholder image

ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අදට (03) යෙදී තිබේ. සමස්ත ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් මාසයක් පුරා උපවාස සීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව මෙම රාමසාන් දිනය සැමරෙනවා. ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින්ය.


May
3

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට […]


May
2

අද පැය 3 කට අධික විදුලි කප්පාදුවක්

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ […]


Apr
29

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවලද, මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


Apr
27

8000 ට ගත් බීජ ලූනු රුපියල් 25,000 පනී

Generic placeholder image

අපේ රටේ ලූනු වගාවටත් දැන් වෙන්න ඕන හරිය වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් මේ වන විට බිම් කොටලා වගාව ආරම්භ කරන කාලේ. පසුගිය කන්නයේ බීජ ලූනු කිලෝවක් අරගෙන ඇත්තේ රුපියල් 8000 කට. මේ වන විට බීජ ලූනු කිලෝවක් රුපියල් 25,000 – 30,000 ත් අතර ගාණකට ඉහළ ගිහින්. මේ අතර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ නිවස වටකරමින් ඊයේ ගොවීන් […]


Apr
27

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා […]


Apr
26

ගුවන්යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කල් දමන ලෙස කෝප් කමිටුවෙන් නිර්දේශ

Generic placeholder image

ගුවන්යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල් දමන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නිර්දේශ කරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් 2022-2025 අතර කාලය සඳහා ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල්දමන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමට (25) නිර්දේශ කර ඇත. ඒ අනුව […]


Apr
26

අද මි.මී. 50ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත […]


Apr
22

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ […]


Apr
22

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

Generic placeholder image

ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා. පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රියේ විරෝධතාවයේ නිරත වී සිටී.


News Articles
Latest Videos
Most Popular Post