News Line| Off Air
Generic placeholder image

Apr
22

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් P Q R S T U V W කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ […]


Apr
22

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්

Generic placeholder image

ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා. පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 14ක්. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ගාලු මුවදොර පරිශ්‍රයේ විරෝධතාකරුවන් දිවා රාත්‍රියේ විරෝධතාවයේ නිරත වී සිටී.


Apr
22

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්

Generic placeholder image

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වලද, මි.මී. 50 […]


Apr
21

පාස්කු ප්‍රහාරයට වසර 03 ක් සපිරෙයි

Generic placeholder image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 03 ක් සපිරෙයි. 2019 වසරේ අප්‍රේල් 21 වන දින කටුවාපිටිය සියෝන්, කොච්චිකඩේ යන දේවස්ථානවලට සහ කොළඹ පිහිටි හෝටල් තුනක් ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණි. පුද්ගලයින් 270 කට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර 300 කට වැඩි පිරිසක් තුවාල ලැබීය.


Apr
21

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ ඌවපළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා […]


Apr
20

නව බස් ගාස්තු ඇතුළත් මිල සටහන මෙන්න

Generic placeholder image

ඉන්ධන මිල ඉහළ දැමිම හමුවේ සිදුකළ 35% ක බස් ගාස්තු සංශෝධනය අද (20) සිට ක්‍රියාත්මකයි.


Apr
20

මන්ත්‍රීවරුන් තිදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි

Generic placeholder image

ආණ්ඩුවට සහය දැක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී M. S. තවුෆීක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් යන අය මින් ඉදිරියට ආණ්ඩුවට සහය දැක්වීමෙන් වැළකී සිටිනු ඇත.


Apr
20

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය […]


Apr
19

ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 11ක්

Generic placeholder image

ගාලු මුවදොර විරෝධතාවයට ඊයේ දිනයේත් විශාල පිරිසක් සහභාගී වී සිටියා. පසුගිය 9 වනදා ආරම්භ වූ ගාලු මුවදොර විරෝධතාවයට අදට දින 11ක්.


Apr
19

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. ABCDEFGHIKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක්


Apr
19

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Apr
18

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. ABCDEFGHIKL කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් PQRSTUVW කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව සිදුවේ.


News Articles
Latest Videos
Most Popular Post